Rain Drops.. වැහි බිංදු .. AdminFeb 21, 20181 min read පාලු පාරේ අනිත් පැත්තේ මගේ මතකය නිදනවා බිංදු හැටියට බිමට වැටිලා අහස හිමිහිට අඬනවා එදා වාගෙම වැස්ස දැක්කම මගේ නෙතුඅග තෙමෙනවා කඳුලු වැටුනට නෙතු අගිස්සෙන් පාර තාමත් පෙනෙනවා
Comments